එල්නිනෝ (El Niño) කාලගුණික බලපෑම සහ දෙසැම්බර්-අප්‍රේල් අවම වර්ෂාපතන තත්ත්වය හමුවේ හෙක්ටයාර් ලක්ෂ 8 ක වී වගා ඉලක්කයක් සපුරා ගැනීමට රජය සැරසේ. ප්‍රධාන දත්ත හා කලාපීය…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
පෞද්ගලික අමනාපයකට තරුණයෙකු මරා පුලුස්සා දැමූ හැටි! – තලාතුඔය මිනීමැරුමේ සැකකරුවන් මාට්ටු! දින කිහිපයක සිට අතුරුදන්ව සිටි බව්ලාන ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයාගේ පිලිස්සුණු සිරුර කැලෑබද ප්‍රදේශයකින්…
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් ඒ වෙනුවෙන් ජනපති…
“බලාගාර ගහන්න කලින් ඒ විදුලිය ගෙනියන ට්‍රාන්ස්ෆෝමර් සහ වයර් පද්ධති හදලා ඉන්න. අත්තිවාරම නැතිව වහල ගහන්න හදන්න එපා!” “බ්‍රේක් නැති ලොරියක් වගේ මුළු පද්ධතියම එකපාර කඩා…
“රැවටිලි දේශපාලනයට තිත තබන්න ජනතාව දැනුමෙන් සන්නද්ධ විය යුතුයි” – සජිත් ප්‍රේමදාස “රටේ නිදහස් අධ්‍යාපනය දැඩි ඛේදවාචකයක! ගොවියාගේ සිට පාසල් දරුවා දක්වා හැමෝම රැවටීමට ලක්වෙලා!” -…
ලිප ගිනි මෙළවිමේ නැකැත බරපතල ලෙස දෝෂ සහගතයි ලබන වසරේ එනම් 2027 වසරේ අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා රජයේ මැදිහත් වීමෙන් ජාතික නැකැත් කමිටුව මඟින් ලබා…
සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස මහපාරට බැස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව පරාජය කර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කර ගරු අධිකරණය…
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 79කට අධික මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් කක්ෂේවියර්…
ජාතික ජන බලවේගය (මාලිමා) ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම අහෝසි වී, ‘පැලවත්තේ මුල්ලාවරුන්ගේ රාජ්‍ය ආක්‍රමණයට’ මඟ…
