අධ්‍යාපනය තුළ කිසිවෙකු අතහැරෙන්න ඉඩ තබන්නේ නැහැ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් වත්තල පමුණුගම සහ දික්ඕවිට ප්‍රදේශවල විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදුකෙරිණි. එහිදී අනාවරණ වූ විශේෂ කරුණු කිහිපයක් මෙන්න: වහටියගොඩ ගේබියන් වැටිය තාවකාලිකව නතර කෙරේ! වෙරළ…
පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පාන වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ Arpico Super වෙළෙඳසැල් දෙකකට (කොට්ටාව සහ හෝමාගම ශාඛා) හෝමාගම…
දුම්රිය සේවාවේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මගී ජනතාව පත්ව ඇති දැඩි අපහසුතාවලට විසඳුම් ඉල්ලමින් සහ සේවක ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් දුම්රිය ඒකාබද්ධ…
වසර 2024 වන විට දේශීය ණය ප්‍රමාණය රටේ සමස්ත ආර්ථිකයේ ප්‍රමාණයට වඩා සියයට 107 ක අතිශය අර්බුදකාරී මට්ටමකට ළඟා වී තිබුණු අතර 2026 අවසන් වන විට…
ජීවිතය තෘප්තිමත්ව සහ සතුටින් ගත කරන්න නම් සාමූහිකත්වය,එකිනෙකා තේරුම් ගැනීම, සමගිය වගේම කලාවත් අවශ්‍යයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – ජීවිතය තෘප්තිමත්ව සහ සතුටින් ගත කරන්න නම්…
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 25ක බරපතල පුරප්පාඩු 1500ක් පවතින බව විෂයභාර ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. මුරකරුවන් හා සහායකයන්…
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 25ක බරපතල පුරප්පාඩු 1500ක් පවතින බව විෂයභාර ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. මුරකරුවන් හා සහායකයන්…
ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවී තිබුණද ස්ථිර ලිපිනයක් නොමැතිකමින් දැඩි අසහනයට පත්ව සිටි මලයගම් (වතුකරයේ) ජනතාවට නව ලිපිනයන් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව වැවිලි…
නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව විශාල අරගලයක සූදානමක්! සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල නීති හා රෙගුලාසිවලට පටහැනිව අසීමිත ලෙස රාජ්‍ය දේපළ, වාහන හා ඉන්ධන…
