අප හා එක්වන්න! අරගල කරමු! අපේ හඬ අවදි කරමු!   මලෙයහම් ජනතාවට තමන්ගේම ඉඩමක අයිතිය සහ ගෞරවාන්විත නිවසක ජීවත් වීමේ අයිතිය තවමත් නිසි ලෙස තහවුරු වී නොමැත. මෙම මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම ප්‍රමාදයකින් තොරව ක්‍රියාමාර්ග ගත යුතුය.  

දිනය: 2026 ඔක්තෝබර් මස 28   වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 12.00 දක්වා  

ස්ථානය: කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට  

අරමුණු:   නිවසක් තනා ගැනීමට හැකියාවක් ඇති මලෙයහම් ජනතාවට ඉනාමවට ඉඩම් අයිතිය ලබා ගැනීම වෙනුවෙන් බල කිරීම   නිවසක් තනා ගැනීම සඳහා පහසු ගෙවීම් පදනමට මලෙයහම් ජනතාවට ණය පහසුකම් හා ඉඩම් ලබා උඩ වෙනුවෙන් බල කිරීම   නිවසක් තනා ගැනීමට හැකියාවක් නොමැති මලෙයහම් ජනතාවට නිවසක් තනා ගැනීම වෙනුවෙන් හඬ නැගීම   තව දුරටත් ප්‍රමාද නොකර මලෙයහම් ජනතාවට ගෞරවාන්විතව ජීවත් වීමේ සඳහා ඉඩමක, නිවසක අයිතිය ලබා ගැනීමට බල කිරීම.  

“අප හා එක්වන්න! අරගල කරමු!”   “එක් වෙමු සැවොම පෙළ ගැසෙමු”  

 සිවිල් හා වෘත්තීය සංවිධාන එකමුතුව

Share.
Leave A Reply