‘වැලිගොව්වා’ අල්ලස් දැලට පටලවාගත් රාජිතට ඇප: විදේශ ගමන් තහනම්! කොරියානු සමාගමකට අනිසි වාසි සැලසූ බවට චෝදනා 5ක් රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප: ඇපකරුවෝ ළඟම ඥාතීන් විදේශ…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අහිංසක රෝගීන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ දැවැන්ත පුණ්‍ය ව්‍යාපෘතියක් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව සිදු කෙරණි. සිද්ධමුල්ල ප්‍රගති සංස්කෘතික සංසදය…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී. රාජකාරි භාර ගැනීමේ මෙම විශේෂ…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට ශාරීරික දඬුවම් දීම, මානසිකව හිංසා කිරීම සහ ඔවුන් අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් පැතිරවීම…
වනඅලි-දුම්රිය ගැටුමට “ක්ලීන් ශ්‍රී ලංකා” වෙතින් ස්මාර්ට් විසඳුමක්! ලබන මස සිට ස්ථාන 13ක ක්‍රියාත්මකයි. පින්නවලදී සාර්ථක වූ “අලි ආරක්ෂිත” තාක්ෂණය දැන් රට පුරා! MoU අත්සන් තැබේ.…
වත්මන් රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතා පරමාධිපත්‍යය දැඩි අවදානමකට ලක්වන බවට ‘දිනන…
කෝටි 700ක මුදල් විශුද්ධිකරණ නඩුවක් යට ගැසීමට කෝටි 5ක සුඛෝපභෝගී නිවාසයක් අල්ලස් ලෙස ගත්තැයි චෝදනා! මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනිල්…
ඩුන්ග්කාර් ඩ්සොං (භූතානය): වත්මන් ගෝලීය ආහාර අර්බුදයට සහ පරිසර විනාශයට ප්‍රායෝගික විසඳුම් සපයන්නේ ශ්‍රී ලංකාවේ සියවස් ගණනාවක පාරම්පරික කෘෂිකාර්මික ඥානය සහ සොබාදහම සමඟ පැවැති සහජීවනය බව…
ලෝක බැංකු ආධාරයෙන් 2029 දක්වා ක්‍රියාත්මක වන වැඩසටහන ආරම්භ වෙයි දේශගුණික විපර්යාස හමුවේ දිවයිනේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ ජල සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ලෝක බැංකු මූල්‍ය…
කාලාන්තරයක් තිස්සේ සිය සුමධුර ගායන ශෛලියෙන් හා විශිෂ්ට රංගනයෙන් ලාංකේය ප්‍රේක්ෂක හදවත් වසඟයට ගත් ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව…
