අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ සෙවීමට දකුණු මුහුදේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ ය. 30,000ක්…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
“පැරණි වී තොග වෙළෙඳපොළට නොදැමීම ගැටලුවක්; සියලුම ගබඩා සඳහා වහාම නිවැරදි දත්ත පද්ධතියක් හදන්න” මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සඳහා…
රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා මෙන්ම විශ්‍රාම වැටුප් ගැටලුවලට තිරසර විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ “වැටුප්…
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ජුනි 24, 25 සහ 26 යන තෙදින තුළ විශේෂ ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර…
ශ්‍රී ලංකාවේ ජල සම්පතේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය සහ ජල සම්පත් මණ්ඩලය එක්ව “තිරසර දියවර” ජාතික වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇත. මෙම වැඩපිළිවෙලෙහි සුවිශේෂීම ජයග්‍රහණය…
අධිකරණ ක්ෂේත්‍රය තුළ දැනට පවතින බරපතළ ව්‍යූහාත්මක සහ පරිපාලනමය ගැටලුවලට වහාම විසඳුම් සෙවීම සඳහා පා ර් ලි මේන්තුව මැදිහත් විය යුතු බව අවධාරණය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්…
ලංකාවේ පාසල් දරුවන්ගෙන් 70%කට වඩා වැඩි පිරිසක් සතියක් ඇතුළත ක්ෂණික සහ අහිතකර කෙටි ආහාර පරිභෝජනයට ඇබ්බැහි වී ඇති බවත්, මින් රටේ අනාගත පරපුර දරුණු බෝ නොවන…
“දැන් සැපද සහෝදරවරුනි?” – මැති ඇමතිවරුන් රෙදි ගැලවෙන සටනකට කැඳවයි! ඇඬියාව නතර කරනු! හැකිනම් සටනට එනු! – පාලකයන්ට එරෙහිව ජනතා බලවේගය පෙරට! අනුර ඇතුළු කැබිනට්ටුවටම එල්ල…
යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් (නාගදීපය) දූපත්වාසීන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ස්ථාවර හා හරිත විදුලි සැපයුමක් තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බව…
“ඩෙංගු මර්දනය ‘රතු කටුව’ පනී: මඳුරු ප්‍රහාරය හමුවේ බලධාරීන් අන්දමන්ද වෙයි!” “ලෙඩේ රට පුරා – පාලකයෝ නිදිබරයි: ඩෙංගු මඳුරුවාගෙන් රජයට ‘කණේ පහරක්’!” “රටම වෙලාගත් මාරක ඩෙංගු…
