අවුරුදු 30ක් ආයු වළඳා දෙහිවල සිටි වයස්ගතම පීරාල් සත්වයා සමුගනී! — වසර අවසන් වීමට පෙර නව පීරාල් යුගල දෙකක් දිවයිනට ගෙන ඒමේ සූදානමක් ලංකා සත්වෝද්‍යාන ඉතිහාසයේ…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය ගෙවන්න ඩොලර් බිලියන 15ක සංචිතයක් ඕනෑ – හිටපු ජනපති රනිල් අනතුරු හඟවයි. එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට…
“දූෂණය පිටුදැකීමට තොරතුරු දුන් නිලධාරියාගෙන් පලිගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. හෙට සිට දිවයින පුරා සිටින 2300ක් වූ අපගේ නිලධාරීන් මෙම අසාධාරණයට එරෙහිව සටනට බසිනවා.” ශ්‍රී ලංකා…
වියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට ශුභ ආරංචියක් – වන්දි මුදල් නිදහස් කෙරේ! අක්කර 6,000කට වැඩි වගා හානියට කඩිනම් වන්දි – වහාම 1918 අමතන්න! නියඟයෙන් පීඩිත…
සංක්‍ෂිප්තයඅධ්‍යාපනය හා මානව හිමිකම් නගාසිටුවීමට නව පියවරසාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් හා තත්ත්ව ආරක්ෂණය උදෙසා ‘ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව’ පිහිටුවීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, UPR මධ්‍යකාලීන වාර්තාකරණය…
2027 අයවැයෙන් හමුදා තාක්ෂණයට හා විදේශ පුහුණුවට විශාල මුදලක් රණවිරු ශ්‍රමයට විශේෂ ඇගයීමක්; නෙවිල් ප්‍රනාන්දු රෝහල නැවත වැඩ අරඹයි – ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් කොළඹ…
මාස 06ට අඩු ළදරුවන් සඳහා වන ආහාර සවිමත් කිරීමේදී මෙන්ම, ආහාර නිෂ්පාදනවල සෞඛ්‍ය හා පෝෂණ හිමිකම්පෑම් (Health & Nutrition Claims) සඳහන් කිරීම සහ ප්‍රචාරය කිරීමේදී සෞඛ්‍ය…
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව ජනතා අනුමැතිය සියයට 50 (50%) දක්වා පහත වැටී ඇත. මීට…
වෙළෙඳපොළ ඒකාධිකාරිය බිඳ දමමින් ජනතාවට සහන සැලසීම සඳහා, හුදු තරගකාරීත්වයට පමණක් වෙළෙඳපොළ අත් නොහැර දත්ත සහ ඉලක්ක මත පදනම් වූ ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් නිර්මාණය කරන…
රටේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල වන අහිතකර බලපෑම හමුවේ සමස්ත රටම මෙන්ම ජාත්‍යන්තරය ද ඊට එරෙහිව පෙළගැසෙමින් සිටින බව…
