Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ…

වසර දෙකක මහා මෙහෙයුම අවසන්: නිදහස් මාධ්‍ය භාවිතය වෙනුවෙන් “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය” රජයට භාර දෙයි! ශ්‍රී ලාංකීය මාධ්‍ය වංශකතාවේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින්, දශක ගණනාවක…

මානසික සිරකරුවන් බිහිවීමේ බරපතල අවදානමක් ගැන රජයෙන් රතු එළියක් වයස අවුරුදු 3 සිට 5 දක්වා වන පෙර පාසල් වියේ පසුවන දරුවන් සඳහා ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පන්ති…

පරිසර මධ්‍යස්ථානය – ජන ජීවිතය සහ පරිසරය සුරැකීමේ හිරණ එකතුව සමග මාර්තු 14 බොල්ගොඩ පරිසර පද්දතිය නිරීෂණය.

අම්පාර පානම ප්‍රදේශ‍යේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන පරිශ්‍රයට අයත් භූමි ප්‍රදේශයේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම…

පළාත් සභා නැතිව ප්‍රජාතන්ත්‍රවාදය අසම්පූර්ණයි!” – මැතිවරණ කොමිසමට පිටු 53ක විශේෂ කෙටුම්පතක්. දෙස් විදෙස් ලාංකිකයන්ට විකල්ප ඡන්ද ක්‍රමයක්?” – පැෆ්රල් සහ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයෙන්…

කෘතිම බුද්ධිය (Generative AI) වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලෝකයේ කාන්තාවන් සතු රැකියාවලින් 88%ක් පමණ යම් මට්ටමක අවදානමකට හෝ වෙනස්වීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO)…

උතුරු මුහුදේ මත්ස්‍ය මංකොල්ලයට තිත: නාවික හමුදාව සහ ධීවරයෝ එක්ව දැවැන්ත මෙහෙයුමක් අරඹති! උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත සහ සමුද්‍රීය පද්ධතිය විනාශ කරමින් ක්‍රියාත්මක වන නීති විරෝධී…

ලෝක සිතියමේ කොතැනකවත් නැති, එහෙත් ලංකාවේ හැමතැනම තිබෙන අමුතුම ගම “රත්මල්යාය” යි. මේ ගම ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ අමුඩය ඇඳීම නිසාම නොවේ; අමුඩයට මුවා වී රට…