ඓතිහාසික ගාල්ලට නව මුහුණුවරක්: බන්ධනාගාරය ඉවත් කෙරේ – සංචාරක වරායක් සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අනුමැතිය! ගාල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශ ලෝක උරුම නගරයට ගැළපෙන පරිදි…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දරුණුතම රෝග 10න් 07ක්ම චර්ම රෝග: ජාත්‍යන්තර සමුළුව කොළඹදී ඇරඹේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රගතියට ජාත්‍යන්තරයේ ප්‍රණාමය: චර්ම රෝග පිළිබඳ දැවැන්තම සමුළුවICTD 2026 ඇරඹේ.…
2025 වසරේදී රුපියල් මිලියන 75,000 (බිලියන 75) කට අධික මත්ද්‍රව්‍ය සහ යාත්‍රා 136 ක්. 2026 මේ දක්වාමත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 14 ක් නීතියේ රැහැනට ගෙන ඇති…
පද හදයි, සත්‍යජිත් විදුරවි සිහින සංකල්ප ගෙනි! @හුණ්ඩුව පිරෙන්නට මතුවුණ රතු හීන ආණ්ඩුවට රත්වෙයි දැන් බලලූම් ගාන පරණ හොරුන් බිය වී ඇති හැටි පේන හොල්ලයිද බලමු…
ශ්‍රීලන්කන් ගුවන් සේවය හෙල්ලූ මහා පරිමාණ ‘එයාර් බස්’ වංචාව: හිටපු CEO අත්අඩංගුවට! ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉතිහාසයේ මුහුණ දුන් බරපතලම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන…
ලංකාවේ වී අස්වැන්න වඩවන්න අගමැතිනිය පිලිපීන ‘වී පර්යේෂණාගාරයට’ යයි! දේශගුණික විපර්යාසවලට නොසැලෙන ‘නව වී ප්‍රභේද’ ලංකාවට ගේන්න අගමැතිනියගෙන් පියවරක්! ගොවියාගේ ජීවන බර නිවන ‘ජාත්‍යන්තර වී තාක්ෂණය’…
මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට එක්ව වැඩ කරමු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන්…
තවමත් ‘සිසු සැරිය’ පහසුකම් නොලබන දරුවන්ට කඩිනමින් ප්‍රවාහන පහසුකම් පාසල් ප්‍රවාහන සේවා විධිමත් කරන්න ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්. ග්‍රාමීය ප්‍රදේශයන්හි පටු දුෂ්කර මාර්ග සදහා වෑන් රථ හෝ…
ඉන්දියානු සමාගමට ටෙන්ඩරය දෙන්න ‘ප්‍රතික්ෂේපිත අගය’ පන්නයි. ගල් අඟුරු නැව් ප්‍රමාදයෙන් රට අඳුරට යාමේ රතු එළියක්! ලබන වසරේ ගල් අඟුරු ආනයනය සඳහා ප්‍රමිතියෙන් තොර සමාගම්වලට අවස්ථාව…
කොළඹට එන පළමු බස් රථ 10 හම්බන්තොට වරායට….. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කරමින්, ඔවුන්…
