පුවත් 28 September 20220 Viewsනිවුණු බුදුන්වහන්සේගේ පිළිමයට දේව අද්භූතකාරී ගූඪබව එක්කළ නුවර යුගයේ මහානායක භික්ෂු පරපුර ප්‍රජාව අවිඥානික ලාංකික පරිසරයක් කරා තල්ලු කිරීම.By Sumith Kodithuwakku28 September 2022 කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලයේ රංජිත් සේනානායක , රජිත නාමසිංහ විසින් සම්පාදිත දේශීය වෙදකම හා බැදුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෘතියේ හයවන පරිච්‌ජේදයේ සමාලෝචනය හා නිගමනය යටතේ…