Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මාරාන්තික නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ රටම කම්පාවට පත්ව සිටින මොහොතක, මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින බරපතළ කඩා වැටීම පිළිබඳව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය…

සජිත් පටන් ගත් රණ්ඩුවට කථානායකත් මැදට පනී! මහ සභාවම උඩුයටිකුරු කළ උණුසුම් විවාදය! කථානායකටත් පාලනය කරගත නොහැකි වූ පාර්ලිමේන්තුවේ ඒ සජීවී ගැටුම මෙන්න! පාර්ලිමේන්තුවේ මයික් ඕෆ්…

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ දරුණු සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ 27 දෙනාගේ සම්පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත යුතු බව බලකරමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (08) සභා වාරය…

හුදෙක් සහනාධාර මතම යැපෙන ක්‍රමය වෙනුවට, අඩු ආදායම්ලාභී පවුල් සැබෑ ලෙසම ශක්තිමත් කෙරෙන විද්‍යාත්මක වැඩපිළිවෙළක් වහාම ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දෙයි.…

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවන ලද රැඳවියන් පිරිසක් එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස කායික වධහිංසාවන්ට ලක්වෙමින් සිටින බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP)…

පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් හානියට පත් කෘෂිකාර්මික බිම් සඳහා වගා වන්දි මුදල් ගෙවා අවසන් කරමින් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. රටේ…

අලි-මිනිස් ගැටුමට කොටුකිරීම්වලින් ඔබ්බට ගිය විද්‍යාත්මක විසඳුමක් ලෙස පරිසර අමාත්‍යාංශය සහ වනජීවී/වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව “වනඅලි සුපෝෂණ සහ වාසභූමි පුනරුත්ථාපන ජාතික වැඩපිළිවෙළ” දියත් කර තිබේ. කලාවැව…

වසර ගණනාවක සිට මෙරට පවතින දරුණුතම සමාජීය සහ ආර්ථික අර්බුදයක් වන අලි-මිනිස් ගැටුම නිමා කිරීම සඳහා නව රජයෙන් කඩිනම් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ සෘජු මගපෙන්වීමෙන් ක්‍රියාත්මක…

තාප්ප පවුරෙන් වැසුණු යක්ෂාගාරය: මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළ බිහිසුණු පැය 48! “සිරකරුවෙකු ද මනුෂ්‍යයෙකි” බෝඩ් ලෑල්ල ලෙයින් සේදී ගිය රාත්‍රිය! මීගමුවෙන් ඇසුණු මරණයේ සසල කතාව:…

මළ කෙළියයි ජූලි හතයි. මළ ජූලියයි. වසරේ හත්වැනි මාසේ හත්වැනිදා (අද) මේ ලිවිල්ල ජූලියේ අමුතු ව්‍යවහාර පිළිබඳවය. අවුරුද්ද පුරාව නොදැනුවත්ම ලංකිකයෝ ජූලිය සිහිකරනුයේ විස්මයෙනි. මගේ රංතරං…