මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේ සමස්ත වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැති හර්ෂණ නානායක්කාර මහතා වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
තොරතුරු වැළැක්වීම නිසා බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙයි – සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය ජූලි 5 වන දින මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් සහ…
මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ හටගත් බරපතල නොසන්සුන්තාව සහ ලේ වැගිරීම් සහිත ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු…
“බදු කියන්නේ බරක් නෙවෙයි, රටට ආදරය කරන වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික මෙහෙයුමක්!” රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කරමින් රටේ සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින්, ජනාධිපති කාර්යාලයේ…
නීති ක්ෂේත්‍රයේ සහ විපක්ෂයේ දැඩි විරෝධය මැද, ශ්‍රේෂ්ඨාධිකරණ (65 සිට 67 දක්වා) සහ අභියාචනාධිකරණ (63 සිට 65 දක්වා) විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමට රජය…
කොළඹ: වත්මන් රජයේ අසාර්ථක ක්‍රියාකලාපය හේතුවෙන් රටේ සමස්ත ක්ෂේත්‍ර ගණනාවක් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.…
මෙරට ජාතික බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, ලංකා ඉතිහාසයේ අඩුම පිරිවැයකින් පුනර්ජනනීය විදුලිය ලබාදෙන මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු උපරිම වේගයකින් ඉදිරියට…
මීගමුව: මීගමුව බන්ධනාගාරය තුළ අද (06) උදෑසන රැඳවියන් පිරිසක් විසින් සංවිධානාත්මකව එල්ල කරන ලද දරුණු ප්‍රහාරයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති…
හිරගෙවල් පුපුරන මට්ටමට සිරකරුවන් සිව්ගුණයකින් ඉහළට! රණවිරු පදක්කම් අවඥාවට ලක් කළ සොලිසිටර්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට – උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතියම දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්කරමින්,…
