Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.අගවිනිසුරු ප්‍රීති…
අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි. 2026 වසරේ රජයේ සමස්ත වියදම…
මහවැලි සී කලාපයේ මහවනාවෙල ග්‍රාමයේ වප් මඟුල් උත්සවය අද (06) දින පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. නියෝජ්‍ය අමාත්‍ය වසන්ත…
(GMOA) වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම හා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය නම් මෙවර අයවැය තුළ මෙම අරමුණු සනාථ කරන ක්‍රියාත්මක වැඩපිළිවෙලක් පැහැදිලිව…
ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එහි…
මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටවූ බවට ආණ්ඩුව ප්‍රකාශ කළද, එය සත්‍ය නොවන “සුරංගනා කතාවක්” බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා…
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස…
