පුරා වසර 40 පසු උතුරේ තල් මල් සුවඳත් දකුණේ පොල් මල් සුවඳත් එක් කරමින් තල් වගාව සංව ර් ධනය කිරීමේ දැවැත්ත වැඩ සටහනක් දියත් කීරීම ට…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ…
මැක්කි – හෙට දිස්ත්‍රික්ක කිහිපයක සුනාමි පෙර සූදානමක් තියෙනවා කියලා නිවේදනයක් කරලලු. මැක්කා – අපිත් හෙට දුවනවා කියලා නිවේදනයක් දැන්මනම් හරි එහෙනම්…
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට…
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 152ක් ! රටෙහි අල, ලූණු සහ වී අළෙවියෙහි පවතින ගැටළු නිසා දේශීය වෙළඳ පොළට ස්ථාවර විසඳුම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින…
ලංකාවේ වතු ආශ්‍රිත මාර්ග කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොමැති නිසා සංවර්ධනය කිරීමට නොහැකි වී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.…
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නො කිරීම නිසා රටේ ඖෂධ අවශ්‍යතාවයට හා ඉල්ලුමට සරිලන අන්දමට නිෂ්පාදන ලබා නොදීම, ගෙන්වන ලද ඇතැම් රසායනික අමුද්‍රව්‍ය නිසි…
දීර්ඝ කාලීන පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කර නිවැරදි පුරුදුවලට හුරු විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය. විද්‍යා හා…
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස්…
