2024/2025 වසරට අදාළව ජාතික විගණන කා ර් යාල ය මගින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නොකිරීම නිසා…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
ජනාධිඳති අරමුදලෙන් ක්‍රියාතාමකභක කරන අ.ලඳො.ස. උසස් ලඳළ විශිෂ්ටයාතන් ඇගයීලේ වැඩසටහන යාතටලමක 2023/2024 අ.ලඳො.ස උසස් ලඳළ විබාගලේදී දිස්ත්‍රික් ම භටමටන්න් ළහළ දක් මෂ ා දැක් මවූ සිසු…
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක්…
රටේ ජනතාව ජීවත් වන්නේ දැඩි පීඩනයක බවත් ගැටළු විසඳීමේ දී රාජ්‍ය නිලධාරීන් සමඟ රණ්ඩු කිරීමෙන් ඒවා විසඳන්නට නොහැකි බව කෘෂික ර් ම පශු සම්පත්, ඉඩම් සහ…
2025 ඔක්තෝබර් 29 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ යොහාන් භාසුර මහතා විසින් “ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15ක් හිර වෙලා” යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවත සම්බන්ධයෙන්…
රටම එකට එක් කරමින් විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි විශාලතම ජාතික මෙහෙයුමක් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති “රටම…
රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක් — කර්මාන්ත අමාත්‍යාංශ මැදිහත්වීමෙන්! කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන හා…
වල්ලට AI තාක්ෂණය එල්ලන්නට ආණ්ඩුව ගස්වලට නගී! කෘත්‍රිම බුද්ධියෙන් පොල් වගාව සරු කිරීමට රජය නව වැඩසටහනක් ආරම්භ කරයි! ශ්‍රී ලංකාවේ පළමු වරට පොල් වගාවේ ඵලදායිතාව වැඩි…
මෙහි ප්‍රධාන වශයෙන් විගණනයෙන් හෙළි වූ කරුණු අනුව විදේශ ගමන් අයුතු ලෙස යොදාගෙන ඇති බව සඳහන් කර ඇත. ඒ අනුව අදාළ වෛද්‍ය නිලධාරියා 2013 සිට 2024…
මැක්කි – රනිල්ගෙ නඩුව ජනවාරි 28 වෙනකන් කල්දාල ලු… මැක්කා – නහර බ්ලොක් වෙන එකක් නෑ ඒ වෙනකන් එහෙනම්.. සදරුවන්ගේ දවසේ කයි පදය මෙන්න 2025.10.30
