Close Menu
News & Image OrganizationNews & Image Organization
  • පුවත්
    • අධ්‍යාපන
    • අධිකරණ
    • සෞඛ්‍යය
    • කැබිනට් තීරණ දැනුම්දීම්
    • පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
  • අප ගැන
    • ව්‍යවස්ථාව
    • ආචාරධර්ම
  • මාධ්‍ය අධ්‍යයන පුහුණුව
  • සංවිධාන සාමාජිකත්වය
  • අපව අමතන්න
Facebook X (Twitter) Instagram
Facebook X (Twitter) Instagram
News & Image OrganizationNews & Image Organization
Login
  • පුවත්
    • අධ්‍යාපන
    • අධිකරණ
    • සෞඛ්‍යය
    • කැබිනට් තීරණ දැනුම්දීම්
    • පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
  • අප ගැන
    • ව්‍යවස්ථාව
    • ආචාරධර්ම
  • මාධ්‍ය අධ්‍යයන පුහුණුව
  • සංවිධාන සාමාජිකත්වය
  • අපව අමතන්න
News & Image OrganizationNews & Image Organization
Home » පොල් පැළ ලක්ෂ 05ක් රට පුරා නොමිලේ බෙදා දීමේ කප්තුරු සවිය වැඩ සටහන මෙම මස 09 වැනි ඉරිදා දින පෙරවරු දහයට අම්පාර උහන දී ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.මෙම වැඩසටහන යටතේ රටෙහි 2 50 000 ක පවුල් එක්ව අක්කර 7,812 ක නව පොල් වගාවන් ඇති කර ගැනීමට අපේක්ෂිත වන අතර ගමේහි ප්‍රජා ශක්ති කමිටු මගින් තෝරා ගෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් අනුමත කරන ලද ප්‍රතිලාභීන්ට තම ගෙවතුවල දීම පොල් වගාව සිදු කිරීමට හැකි වනු ඇත.දිළිඳුභාවය අවම කිරීමත් සමඟ රට පුරා පොල් වගාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.ඒ අනුව උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක පහ හැර, ලංකාවේ අනෙකුත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.පොල් පැළ බෙදාදීමේ සිට අස්වැන්න නෙළන තුරු කාල සීමාව පුරා පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් හා ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් එක්ව වැඩසටහන සම්පූ ර් ණයෙන් අධීක්ෂණයට යොදා ගැනීමට නියමිත ය.ඒ සඳහා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරු මෙම වැඩසටහනට නායකත්වය ලබා දීමට නියමිත ය.
පුවත්

පොල් පැළ ලක්ෂ 05ක් රට පුරා නොමිලේ බෙදා දීමේ කප්තුරු සවිය වැඩ සටහන මෙම මස 09 වැනි ඉරිදා දින පෙරවරු දහයට අම්පාර උහන දී ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.මෙම වැඩසටහන යටතේ රටෙහි 2 50 000 ක පවුල් එක්ව අක්කර 7,812 ක නව පොල් වගාවන් ඇති කර ගැනීමට අපේක්ෂිත වන අතර ගමේහි ප්‍රජා ශක්ති කමිටු මගින් තෝරා ගෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් අනුමත කරන ලද ප්‍රතිලාභීන්ට තම ගෙවතුවල දීම පොල් වගාව සිදු කිරීමට හැකි වනු ඇත.දිළිඳුභාවය අවම කිරීමත් සමඟ රට පුරා පොල් වගාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.ඒ අනුව උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක පහ හැර, ලංකාවේ අනෙකුත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.පොල් පැළ බෙදාදීමේ සිට අස්වැන්න නෙළන තුරු කාල සීමාව පුරා පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් හා ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් එක්ව වැඩසටහන සම්පූ ර් ණයෙන් අධීක්ෂණයට යොදා ගැනීමට නියමිත ය.ඒ සඳහා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරු මෙම වැඩසටහනට නායකත්වය ලබා දීමට නියමිත ය.

By Nimal Algewatta6 November 2025No Comments1 Min Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp
Post Views: 84
Follow on Facebook Follow on YouTube Follow on WhatsApp
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email WhatsApp
Previous Article(GMO) දොස්තර ලා රතු ආණ්ඩුවේ අයවැය රතු එළි දක්වයි !
Next Article රටේ ජනතාවගෙන් සියයට 75ක්ම දුප්පත් වී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා පැවසීය.
Nimal Algewatta

Related Posts

මුහුදෙන් එහා ගිය යුක්තිය සහ මෙහා ඉතිරි වූ පාඩම්: ලංකාවේ නීතිය එදා සහ අද!

20 June 2026

සිසුන් 7,419කට සියලු විෂයයන් අසමත්: සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල අඳුරු පැත්ත.

20 June 2026

ශ්‍රී ලාංකීය යෞවනයින්ට දුනු විදීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යන්න නව මාවතක්!

20 June 2026
Leave A Reply Cancel Reply

  • +94 71 052 9937
  • info@newsandimage.org
  • No. 53/1 Shalawa Road, Embuldeniya, Nugegoda

Facebook Page

Weekly Newsletter

© All rights reserved

Facebook-f Youtube Whatsapp

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login below or Register Now.

Lost password?

Register Now!

Already registered? Login.

A password will be e-mailed to you.