කතානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අද දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු කරන ලදි. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්රතිකාර සඳහා භාවිතා කරමින් තිබූ සීටි සිමියුලේටර් යන්ත්රය පසුගිය අප්රේල් මස 29 වනදායින් පසුව ගලවා ඉවත් කරන ලද්දේ නව සීටී සිමියුලේටර් යන්ත්රයක්…
මුළු රටම අනතුරේ හෙළන ප්රදර්ශනාත්මක වැඩක් ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් සැර ප්රකාශයක් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරණ්යයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන නැවත සිරගත කිරීම සහ…
මාලිමා ආණ්ඩුවට එරෙහිව නඩු දෙකක් වසර 2300ක හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා. ඇයි අපි එහෙම කියන්නේ? ඒ තමයි ලංකා ඉතිහාසයේ…
“PSTA කියන්නේ පරණ PTA එකටත් වඩා මර්දනකාරී රාජ්ය ත්රස්ත පනතක්” – පෙරටුගාමීන්ගෙන් දැඩි චෝදනාවක් “එදා NPPය විරුද්ධ වුණු පනතම අද ගෙනැල්ලා” – ආණ්ඩුවේ ප්රෝඩාව පෙසප හෙළි…
இப் பரீட்சையின் எழுத்துப் பரீட்சைக்குத் தோற்றிய பரீட்சார்த்திகளுக்கான செய்முறைப் பரீட்சை எதிர்வரும் 2026.10.10 ஆம் திகதி தொடக்கம் 2026.10.20 ஆம் திகதி வரை நாடளாவிய ரீதியில் உள்ள 44 பரீட்சை நிலையங்களில் நடாத்துவதற்கான ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளன.…
උතුරු, නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී…
පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මෙම ආනයන තහනම වෙනස් නොකර පවත්වා ගෙන යන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය. ලෝක බැංකුවේ ජාත්යන්තර වෙළෙඳ දත්ත…
ත්රිකුණාමලය බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ත්රිකුණාමල බන්ධනාගාරයේ රැඳවියන් සඳහා ආහාර ලබා දීමේ දී ඊට අදාළ වියළි ආහාර ද්රව්ය සපයන සැපයුම්කරුවන්ගේ බන්ධනාගාරයේ නියාමකවරයෙකු…
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. ‘‘මැදපෙරදිග යුද්ධය ආරම්භ වුණ දවසේ සිට ලංකාව තුළ කෘතිමව නිර්මාණය කරගත් ඉන්ධන අර්බුදය මේ වනවිටත් අඩුවෙලා නැහැ. එහි ප්රතිවිපාක…
