• සිද්ධිය: බද්දේගම, හල්පතොට නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය
  • හානිය: තුවාල ලැබූ දෙදෙනෙකු මියගොස් ඇත. තවත් කාන්තාවකට බරපතලයි.
  • තොරතුරු: මෝටර් රථයකින් ආ පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් ඇත.
  • තත්ත්වය: පොලිස් කණ්ඩායම් 2ක් මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share.
Leave A Reply