“පොලිසිය අද ආණ්ඩුවේ අතකොළුවක් වෙලා… පාලනය වෙන්නේ පැලවත්තෙන්!”
ආණ්ඩු පක්ෂයේ 159කගේ දැඩි බාධා කිරීම් හමුවේ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී උපහාසාත්මක සිනාවෙන් යුතුව ආණ්ඩුවට කෙළින්ම අභියෝග කරයි!
පොලිසියට අනතුරු ඇඟවීමක්:
“දේශපාලනඥයන්ට කඩේ ගිය පොලිස්පතිවරුන්ට වුණ දේ අමතක කරන්න එපා! දේශපාලන ඇඟිලි ගැසීම් වහා නතර කරනු!”
පැලවත්තට චෝදනාවක්:
“රාජ්‍ය යාන්ත්‍රණය සහ පොලිසිය අද පාලනය කරන්නේ පැලවත්ත කාර්යාලයෙන්…”
රාජ්‍යය කඩා වැටීම:
“බොරු කයිවාරු ගහමින් රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කරන්න හදන්න එපා, රටම කඩා වැටෙන්න යන්නේ.”
කෙළින්ම දුන්න අභියෝගය:
“අපි හැංගි හොරා වැඩ නැහැ… 159ම එකතු වෙලා විනෝද වෙන්න!” යැයි නාමල් රාජපක්ෂ කීය.

