මන්දිරවල කෝටි 36ක බර ජනතාවට!

තේ කෝප්පුයටත් රතු ඉර !

සජිත්ගේ පක්ෂ නායක හමුව ආණ්ඩුවට අභියෝගයක්!

වැඩිහිටි නිවාස ෆුල් රටට බරපතල අවුලක්!

ස්පා අස්සේ දැරියන් විකිණීමට තිබේ!

ලංකාවේ පවුල් 1 50 000 ක තාත්තලා නෑලු!

හුණ්ඩුවේ මහ ගෙදර කතා අන්දරය!

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සජිත් පක්ෂයෙන් යට ඇඳුම්!

තිස්ස අත්තනායක සුනිල් හදුන්නෙත්ති ඇමති අඟහරුලොවට යන්න සැලසුම්!

බත්තරමුල්ලේ සීලරතන හිමි ආණ්ඩුවේ මැති ඇමතිවරු රංගනයෙන් සෙනසුරු ග්‍රහලොව චිත්‍රපටයක් හදයි!

මහරගම නගරාධිපති සේද නගරය ආසියාවේ සේද මාවතට කැඳවාගෙන යයි!

නිමල් අල්ගෙවත්ත සමඟින් නන්ද කුමාර හින්නිආරච්චි ඇතුලු රතුඉර මාධ්‍ය සඟයන් ලියන ලද ….

තවත් රතු ඉර පනින පුවත් රැසක් සමඟින් මේ ඉරිදා (2026.07.26) රතුඉර පුවත් පත බලන්න.

Share.
Leave A Reply