මුල් පිටුව පුවත්
පුවත්
අද කාලගණ අනාවැකිය
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය 2026 මාර්තු මස 02 දින සවස 04.00 ට නිකුත් කරන ලදී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයට සහ උතුරු මැද පළාත්වලත් වවුනියා දිස්ත්‍රික්කයෙන් ඇතැම් ස්ථානවල අයට කාලයේදී මීදුම් සහිත තත්ත්වයක පැවතිය හැක.
GENERAL WEATHER FORECAST FOR NEXT 36 HOURS
Issued at 04.00 p.m. on 02 March 2026.
Mainly dry weather will prevail in the most parts of the island.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, Southern, North-western and North-central provinces and in Vavuniya district during the early hours of the morning.
කඩුගන්නාව වාර්තාකරු-කොලින් හරිච්චන්ද්‍ර
