විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මිකම් වෘත්තීය සමිති නායකයා අද දින විදුල බල මණ්ඩලයට ලිපියක් බාර දී තොරතුරු විමසීමක් කරා ට්‍රිලියනයක වත්කම් හිමි මෙම විදුලිබල…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වී සිටින අතර අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවටට එක්වී…
ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරනවා.ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා.ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 1979 අංක…
ප්‍රවෘත්ති නිවේදනයයි. ප්‍රවෘත්ති කර්තෘ / වෙබ් කර්තෘ / ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මහජනතාවට සේවාවන් ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යා යුතු නැහැ – අධිකරණ…
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා විසින් හිරු මාධ්‍ය ජාල සභාපති රේනෝ සිල්වා මහතා වෙත නිකුත් කළ නිල ලිපියකදී, 2025 අගෝස්තු 25 දින හිරු මාධ්‍ය ජාලය විසින්…
ලෝකයේ පළමු ජාත්‍යන්තර මානව හිමිකම් විශ්වවිද්‍යාලය – ශ්‍රී ලංකාව තුළ 2025 අගෝස්තු 23 වන දින, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී, ජාත්‍යන්තර මානව හිමිකම් විශ්වවිද්‍යාලය (International Human Rights…
🦠 Topic: Helminth Infections in Sri Lanka: Trends, Challenges & The Way Forward📅 Date: 25th August 2025 (Monday)🕧 Time: 12.30 PM – 2.00 PM📍 Venue: SLMA…
-සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස – දියතලාව මුලික රෝහලේ පහසුකම් අඩු කර වෙනත් රෝහලක් සංවර්ධනය නොකරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට සහතිකයක්. සෞඛ්‍ය…
මිනිස්සු ඔහු දැකලා තිබුණේ රාජ සභාවෙන් විතරයි. නමුත් රාජ සභාවේ ජනප්‍රියත්වය නිසා ඔහුත් කලාකරුවෙක් වුණා. මහින්ද පතිරගේ සාම්ප්‍රදායික සහ පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක්. කිසිඳු කලාකරුවෙක් ජවිපෙ…
ජාතික ධීවර යාත්‍රා සංගණනය 2025 ඇරඹේ: දශකයකට පසු ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට යොමු කෙරේවසර දහයකට අධික කාලයකට පසු මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය…
