පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30,000 දක්වා ඉහළට: අද සිට ක්‍රියාත්මකයිකොළඹ: 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතට අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
බදුබර අඩුකර පිඩීතයන්ට සහන දී වමේ මාවතකට ආණ්ඩුව පැමිණිය යුතු යැයි මහාචාර්ය විතාරණ අවධාරනය කළේ ය. කොළඹ දී ඊයේ (20) පැවනි මාධ්‍ය හමුවක දී මෙතෙම මෙසේ…
ජනාධිපතිගේ යාපන ප්‍රකාශය ගැන එක්සත් ජාතීන්ට පැමිණිල්ලක් සිදු කරන්නේ දෙස් විදෙස් සමස්ත බෞද්ධයන්ගේ ආරක්ෂාවට බවත් මෙය රට හමුවේ බරපතල අනතුරු ඇඟවීමක් යැයි ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ…
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ සෘජු අධීක්ෂණයට කොළඹ, ජනවාරි 19: ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ අරමුණින් 2026 වසර සඳහා සැලසුම් කර ඇති නව…
(01) ගිනිගත්හේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් දූෂණයට ලක් කළ බවට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණයට…
කොළඹ (2026 ජනවාරි 19): ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර වී තිබූ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජයේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කරමින්, ජපන් ආධාර යටතේ අඹගමුව…
පුවත් වාර්තාව මාස දෙකහමාරක් වයසැති බිළිඳියකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අලුබෝමුල්ල, බටඩෝබා තුඩුව ප්‍රදේශයේ පදිංචි රුසෙලි කීයාෂා නම් බිළිඳිය, ලේඩි රිජ්වේ…
ජනපතිගේ අධීක්ෂණයට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා…
රෑකියා දියව් දියව් කිය කියා මින් ඉදිරියට මහමඟ පිකටින් කරන්නේ නැති තත්ත්වයට ආණ්ඩුව රැකියා ලබාදීම විද්‍යාමක ක්‍රමයකට සැලසුම් ක්‍රියාත්මක කරන බව රැකියා විරහිත උපාධි ඒකාබද්ධ මධ්‍යස්ථානයේ…
කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව – ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජාතික මැණික් හා…
