දීඝවාපි හා නීලගිරි සෑ රඳුන් විවෘත කොට සම්බුදු සසුනට පුද දීමේ මහා පුණොොත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (10) පැවැත්විණ.
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
මාධා්‍ය ආයනන ප්‍රධානීන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (09) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පවතින වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ට ඉන්දියාව තුළ පුහුණුව ලබාදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රමවේදය හඳුනාගැනීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය ධුත පිරිස කොළඹ…
ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (08) පැවැත්විණ. එම අවස්ථාවට අදාළ දර්ශන, හඩ පට සහ…
පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (03) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්…
முன்னாள் பாராளுமன்ற உறுப்பினர்களின் ஒன்றியத்தின் முதலாவது கூட்டம் சபாநாயகர் கௌரவ மஹிந்த யாப்பா அபேவர்தன தலைமையில் அண்மையில் பாராளுமன்றத்தில் இடம்பெற்றது. இவ்வொன்றியத்தின் தலைவராக முன்னாள் சபாநாயகர் கௌரவ கரு ஜயசூரிய ஏகமானதாகத் தெரிவு செய்யப்பட்டார். முன்னாள்…
The first meeting of the Former Parliamentarians’ Caucus was held at Parliament recently under the Chairmanship of Speaker Hon. Mahinda Yapa Abeywardana. Hon. Deshamanya Karu Jayasuriya,…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ සංසදයේ පළමු රැස්වීම කථානායක ගරු මගින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්නුවේදී පැවැත්විණි. එම සංසදයේ සභාපති ධුරයට ගිටපු ගරු කථානාකයක දේශමානාං කරු ජයසුරිය…
