Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

*ක්ලීන්‌ ශ්‍රි ලංකා” චැඩසටහන යටතේ දිචයින පුරා නතෝරාගන්‌ පාසල්‌ දහසක්‌ ප්‍රතිසංස්කරණය කිරීමේ වා්‍යාපෘතියට යුද්ධ හමුදාවෙන්‌ 12500කට අධික භට පිරිසක්‌ මේ වනචිට යොදවා ඇති අනර එම භට…

ඒ එම රූපවාහිනියේ “Head to Head” විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය – ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ මෙහ්දි රාසා…

ලෝකයේ ජාත්‍යන්තර භාෂා 6ක් ඇත. ඒ ප්‍රංශ, ස්පාඤ්ඤ, චීන, රුසියා, ඉංග්‍රීසි සහ අරාබි යන භාෂාය. බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස තිබූ රටවල් ලෙස සැළකෙන වර්තමාන ඇමෙරිකා එක්සත්…

.. “ඉන්දියාව, චීනය ඒ ගොල්ලන්ගේ ගේම් එක ප්ලේ කරනවා, අපිත් පුළුවන් උපරිමයෙන් ලංකාව වෙනුවෙන් ඒ ගේම් එක ප්ලේ කරනවා” රනිල් නමැති “දේශපාලන කපටි නරියාගේ” උත්තරය කොහොමද!සුපිරි…

සෙලෙන්ස්කි ධවල මන්දීරයේ ට්‍රම්ප් ඉදිරියේ පීචං වෙන හැටි බලා ගෙන හිටිය මට හිතුණේ එදා කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ යුද්ධ කරන වෙලාවේ ඔහුට පැමිණි ජාත්‍යන්තර බලපෑම…

• පසුගිය කාලයේ සිටි පාලකයින් නිවැරදි තීන්දු නොගැනීම හේතුවෙන් ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතිනවා.• පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු කඩිනම් කරන්නැයි…

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ශාකමය ඖෂධ නිෂ්පාදන ජාලය ශක්තිමත් කිරීමට ඔසු උයන් අශ්‍රිත ඔසු වගා ව්‍යාපෘතියක් සමගින් ඔසු එකතු කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට…

ජනතාවට විෂ කවන බහුජාතික සමාගම්වලට ආණ්ඩුවලින් නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවෙීමේ දී සිදු වන්නේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් විතානච්චි වැනි නිලධාරින්ට වෙඩි කා මිය යෑමට බව…

දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මීට වසර පහලවකට ඉහතදී ලබාදුන් අලි වැටටත්, තම ගෙවත්තේ වගා කර තිබෙන පොල් ගස් එකසිය තිහකට ආසන්න සංඛ්‍යාවකට සහ අනෙකුත් බෝග වගාවන්…

රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්‍රදානය කෙරේ. ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ…