Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

ශ්‍රි ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට්‌ සංගමය මඟින්‌ චාර්ෂිකව සංවිධානය කරන 2023 ශ්‍රී ලංකා රාජ්‍ය සේවා හාඩ්‌ බොල් ක්‍රිකට්‌ තරගාවලිය පන්දුචාර 40 සහ 50 ලීග්‌ තරගාවලියක්‌ ලෙස…

2023 වසරේ ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සමගිය හා…

උසස්‌ අධ්‍යාපන ආයතනවල මානව ගිමිකම්‌ කඩවීම්‌ සහ වෙනත්‌ නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ස්ථාපිත කර ඇති හදිසි ඇමතුම්‌ ඒකකය සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌…

වචන සියයක කතාවක් හෙවත් සියක්පද කතාවක් (Drabble) යනු ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ ශානරයට මතු නොව සමස්ත සිංහල සාහිත්‍යයට ම අලුතෙන් ම එකතු වන සාහිත්‍යාංගයක් ලෙස හඳුන්වා…

නව වැරදි විශාල ප්‍රමාණයක්‌ එකතු කරමින්‌ දූෂණය වංචාව අවම කිරීම සඳහා විධමත්‌ ලෙස සකසන ලද පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නව දූෂණ විරොධී පනත ගරු…

2024 වර්ෂය සඳහා නිකුත්‌ කරනු ලබන සමරැ මුද්දර සඳහා සුළුසු තේමාවන්‌ සලකා බැලීමට යෝජනාවන්‌, මුද්දර ප්‍රතිපත්තියේ 7.1] ඡේදය ප්‍රකාරව මෙයින්‌ කැඳවනු ලැබ්‌. ජාතික හා ජාත්‍යන්තර වශයෙන්‌…

ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාන්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි. එම අවස්ථාවට අදාල දර්ශන සහ ජායාරූප පහන…

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා චරම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරැන්ගේ විද්‍යායතනයේ සභාපති, කොළඹ රිජ්වේ ආරියා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශශ්ෂඤ මෛද්‍ය ශියානි සමරවීර…

චන්ද්‍රිකා තාක්ෂණය මන පදනම්ව නෙල්‌ කාන්දුවීම්‌ නිරීක්ෂණය සඳහා පහසුකම්‌ සැපයීමට ප්‍රංශ රජය එකඟ වී ඇත. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අන්සන්‌ කිරීම සහ ඒ සම්බන්ධයෙන්‌ මාධා්‍යවේදීන්‌ දැනුවත්‌…

ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ අප්‍රමාණ දූෂිත තත්ත්වයක් ගෙවී ගිය කාලය තුළ වර්ධනය වෙලා තියෙනවා.ඒ අතරින් 1%ක් පමණ මතුවෙන අවස්ථාත් තියෙනවා.නමුත් එය එසේ වන්නේ කොහොමද?ලංකාවේ රාජ්‍ය නිලධාරින් සඳහා…