2025.08.01 වන දින අද දින කිලිනොච්චියේ පලෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය පොල් වගා කිරීමේ මණ්ඩලයට ගිය අමාත්‍යවරයා, එහි නිලධාරීන් සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඉහත ප්‍රකාශය කළේය. මෙම…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
2025 ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් මාධ්‍යකරණයේ යෙදෙන සහෘද ඔබ වෙනුවෙන්ම සංවිධානය කරන මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත්…
( මෙවැනි විනාශකාරී ධාවනයෙහි යෙදෙන රියැදුරන් ගේ සංකීර්ණ මානසික තත්ත්වයන්, ආර්ථික සහ සාමාජීය ප්‍රශ්න , පෞරුෂමය ප්‍රශ්න personality disorders , කායික රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම ඉදිරි…
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් එළැඹෙන ඉරිදා (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ඒ අනූව රුපියල්…
ආදායම් බෙදා හැරීම ප්‍රධාන ගැටළුව වේ. කේන්ද්‍රීය කරුණ නම් ධනපතියන් විසින් පාලනය කරනු ලබන ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ පාරිභෝගිකයින් (කම්කරුවන්) වෙත ගලා නොයන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස,…
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මිකම් වෘත්තීය සමිති නායකයා අද දින විදුල බල මණ්ඩලයට ලිපියක් බාර දී තොරතුරු විමසීමක් කරා ට්‍රිලියනයක වත්කම් හිමි මෙම විදුලිබල…
සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වී සිටින අතර අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවටට එක්වී…
ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරනවා.ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා.ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 1979 අංක…
ප්‍රවෘත්ති නිවේදනයයි. ප්‍රවෘත්ති කර්තෘ / වෙබ් කර්තෘ / ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මහජනතාවට සේවාවන් ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යා යුතු නැහැ – අධිකරණ…
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා විසින් හිරු මාධ්‍ය ජාල සභාපති රේනෝ සිල්වා මහතා වෙත නිකුත් කළ නිල ලිපියකදී, 2025 අගෝස්තු 25 දින හිරු මාධ්‍ය ජාලය විසින්…
