එල්නිනෝ (El Niño) කාලගුණික බලපෑම සහ දෙසැම්බර්-අප්‍රේල් අවම වර්ෂාපතන තත්ත්වය හමුවේ හෙක්ටයාර් ලක්ෂ 8 ක වී වගා ඉලක්කයක් සපුරා ගැනීමට රජය සැරසේ.
ප්‍රධාන දත්ත හා කලාපීය කාලසටහන:
අපේක්ෂිත වගා බිම් ප්‍රමාණය: හෙක්ටයාර් 800,000
@ වලව කලාපය: ඔක්තොම්බර් 01 සිට
@ අල්ල කලාපය: ඔක්තොම්බර් 15 සිට
@ කවුඩුල්ල කලාපය: නොවැම්බර් 01 සිට
@ඇළහැර කලාපය: නොවැම්බර් 10 සිට
ප්‍රමාණවත් තරම් බීජ වී සහ පොහොර තොග පවතින බව තහවුරු කර ඇති අතර, ජල හිඟයෙන් වගාව බේරා ගැනීමට කඩිනමින් වගා ආරම්භ කරන ලෙස උපදෙස් ලැබේ.
අවසාන තීරණය: සැප්තැම්බර් 18 ගන්නෝරුවේදී!

