තලංගම පොලිසියෙන් අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහේස්ත්‍රාත් හමුවට.

රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කිරීමේ චෝදනාවට විමල් වීරවංශ අත්අඩංගුවට!

කටඋත්තරයක් දෙන්න ආ විමල් වීරවංශ තලංගම පොලිසියෙන් කුදලාගෙන යයි.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති පෙරහුරුවට බාධා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනී. කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share.
Leave A Reply