ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන 2027 අයවැය විවාදයේදී ඔබ මුහුණ දෙන සැබෑ ගැටලු සහ යෝජනා පාර්ලිමේන්තුව තුළ හඬගෑමට විපක්ෂ නායක කාර්යාලය සූදානම්!

“විපක්ෂ නායකට කියන්න” විශේෂ වැඩපිළිවෙල හරහා මෙවර අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන සැබෑ අවශ්‍යතාවලට මුල් තැන දෙමින් ආණ්ඩුවට කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරනු ඇත.

ඔබේ අදහස් හා යෝජනා 2026 නොවැම්බර් 01 වන දිනට ප්‍රථම පහත ක්‍රමවේද ඔස්සේ අප වෙත යොමු කරන්න:

WhatsApp: 070 691 2654

E-mail: oppositionleaderoffice@gmail.com

ලිපිනය: “විපක්ෂ නායකට කියන්න”, අයවැය යෝජනා 2027, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවට ගෙන යන මෙම ජාතික කර්තව්‍යයට ඔබත් අදම එකතු වන්න

Share.
Leave A Reply