අලුත් අවුරුදු සමයේ කුඹුරු සහ ජලාශ්‍රිතව පැවැත්වූ උත්සව හා ජන ක්‍රීඩාවලට සහභාගී වූවන් අතර මී උණ (Leptospirosis) පැතිරීමේ දැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
විශේෂ අවධානයට:ඔබ කුඹුරු හෝ ජලය ආශ්රිත ක්‍රීඩාවල නිරත වූවෙක් නම්;තද උණ, මස්පිඩු වේදනාව, හිසරදය හෝ දෑස් රතු වීම වැනි ලක්ෂණ පවතී නම්;ස්වයං ප්රතිකාරවලින් වැළකී වහාම රජයේ රෝහලකට ඇතුළත් වන්න.
කුඹුරු ආශ්රිත කටයුතුවල නියැලීමට පෙර වෛද්‍ය උපදෙස් මත රෝග නිවාරණ ඖෂධ ලබා ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන් වැඩිදුරටත් දන්වා සිටියි.ප්‍රමදය මාරාන්තික විය හැක!

