චොකා මල්ලි ගිනි අවියක් සමඟ කොටු වෙයි: නුවරඑළිය පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්!
නුවරඑළියේ නවාතැන්පොළකදී හිටපු පා.ම ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට: නීතිවිරෝධී ගිනිඅවියක් සොයාගැනේ.
හිටපු පා.ම ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

