2024.11.14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්චකීය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි චන පරිදි අදාළ නියමයන්ට අනුකූලව තම ආයතනවල සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබා දීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ සියලුම සේවා යෝජකයන්ගෙන්‌ කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Share.
Leave A Reply