නිපුණතා සවිය ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය සාකච්ඡාවක් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින සැමරුම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැන්විණ.
විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින් සිදුකරණ පර්යේෂණ හා නව නිපජපයුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් ඒවා කර්මාන්ත සඳහා යොදා ගනමින් අපනය වෙළඳපොල වටිනාකම වැඩිකර ගැනීමත් සම්බන්ධයෙන් මාධ්‍ය…
The Cabinet has given its approval in the Cabinet meeting held on 02.05.2023 to appoint a committee headed by the Secretary to the Prime Minister to…
149 චන ලොක තැපැල් දින සමරුම් උන්සවය 2023.10.10 දින කුරුණෑගලදී පැවැත්වේ. ලෝක නැපැල් දින සැමරුම උළෙල පිළිබඳව සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාරභාරය හා ඉදිරි සැළසුම් සම්බන්ධයෙන්…
විශ්‍රාමික ජොෂ්ඨ ප්‍රජාවගේ නොනිමි. මෙහෙවරට උපහාරයක් ලෙස සෑම වසරකම ඔක්තෝබර් 8 චැනි දා ජාතික විශ්‍රාමික දිනය ලෙස නම් කර ඇත. 2005 චර්ෂයේ සිට රාජ්‍ය සැමරුම් උළෙලක්…
මෙචර ජාතාන්තර ධීවර දින නේමාච වන්නේ සෞඛ්‍ය සම්පන්න සාගර පරිසර පද්ධතිවල තීරණාත්මක චැදගත්කම ඉස්මතු කිරීම සහ ලොකයේ තිරසාර ධීවර තොගයක් සහතක කිරීමයි (highlighting the critical importance…
දුම් පරික්ෂාව වෙනුවෙන් ජනතාව වියදම් කරන මුදලෙන් පරිසර ආරක්ෂාව වෙනුවෙන් වාහන වායු චිමෝචන පරීක්ෂණ භාරකාර අරමුදලට බැරවන 10% ක මුදලින් උපරිම ප්‍රයෝජනය ජනතාව වෙනම නැවත ලබා…
2023.10.04 දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය පොදු නීතිය අනුව කටයුතු කරමින් සිටින අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද ත්‍රිපුද්ගල කමිටුවක් පන් කර අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ…
2022 වර්ෂය සඳහා පැවති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය තුලින් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් යොමුකිරීමේ කාලය 2023 ඔක්නොම්බර් 05 අවසන් වේ.