මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිලත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්රිම හා අළුයම් කාලවලදි විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් මෙම ප්‍ර දේශයන් තුල විවිධ රථ වාහන…
Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
තම අනියම් බිරිඳගේ සිව් හැවිරිදි පිරිමි සහ ගැහැණු නිවුන් දරුවන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර පසුව එම නිවුන් දරුවන් දෙදෙනාට කඩුවකින් කොටා බරපතල තුවාල සිදු කර…
විදේශීය ජර්මන් කාන්තාවකට ලිංගික අතවර කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලැගුම් හලක සේවකයෙකු මැයි මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන…
සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා දැඩි වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ…
සමස්ත ලංකා රැකියා අපේක්ෂිත උපාධිධාරින්ගේ සංගමය සමස්ත ලංකා රැකියා අපේක්ෂිත උපාධිධාරින්ගේ සංගමය නිල වශයෙන් පිහිට වූ බව සංගමයේ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ. එස් ශ්‍රීමාල් මහතා පැවසීය. උපාධිධාරින්…
රට පුරා ඉන්සියුලින් හිඟය නිසා රෝගීන්ගේ ජීවිත බරපතල අවදානමට ලක්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමු දේශ් මහතා පවසයි. මේ අනුව දැනට…
ලංකාවේ අනතුරු නිවාරණ බහු පාර්ශ්වීය ජාතික සැලැස්ම ක්‍රියාත්මක වන කාල සීමාව 2027 දක්වා දීර්ඝ කරන්නට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය…
යල කන්නයේ කුඹුරු වැඩ ආරම්භ කිරීමට පෙර සියලු ගොවීන් මී උණ වැලැක්වීමේ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි…
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාව පිණිස සහභාගී වන බැතිමතුන් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඉල්ලීමක් කර තිබේ. මේ අනුව බැතිමතුන්ගේ…
රත්නපුර ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට කඩිනම් පියවර ගන්නවා. # සංවර්ධනය තිරසර අයුරින් සිදුකිරීමට සංවර්ධන කමිටුවක් සහ ආයතන කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කරනවා. # *රත්නපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට…