Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
76 චන ජානික නිදහස් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03 සහ 04 දෙදින කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමින විශේෂ රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් දැනුවන් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (02)…
“හදමු අලුත් රටක්” තේමාව යටතේ 76වැනි නිදහස් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනාවෙන් ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මැතිතුමා (Srettha Thavisin)…
2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය චිසින් අනුමන කර ඇනි ජාතික බස්ගාස්තු ප්‍රනිපන්නිය අනුව 2002 ජූලි මස සිට බස්ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ. එම…
ඒ අනුව සුගිය වසර තුළ ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම් හාරලක්ෂ පනස්නමදාස් අටසිය තිස් අටක (459038)ප්‍රමාණයක් සිදුකර ඇති අතර මේ සම්බන්ධ නඩු පැවරීම් දහතුන්දාස් හැට හතරක(13064)…
2024.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුන් කිරීමේ මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා සංශොධනය කර…
2024 පෙබරවාරි මස 04 කොළඹ ගාලුමුවදොර අභියසදී පැවැත්වීමට නියමිත 76 චන ජාතික නිදහස් දින උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූ ශ්‍රවණාගාරයේදී…
පොරොන්දු වුණ ගාණ ගෙවන්නේ නැහැ, මැරයන් පහරදේවි කියලා බයයි, ඉතා අශ්ලීල වචනවලින් තමන්ව පහත් කරලා කතා කරනවාට බයයි, කෑ ගහලා බැණවදිනවාට බයයි, ලිංගික සේවා සපයන විට…
