Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂපභ ලොස්දහසක වටිනාකමින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකිර්ණයෙන් සොයා ගැනේ. මේ පිළිබදව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි…
කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍්‍රදර්ශනයේදී පොත් මිලදී ගැනීමට පැමිණි පාර්භෝගිකයෙකු හට ඉතා අමානුෂික අන්දමින් තුවාල සිදුව ලේ ගලන තෙක් පහර දීම සමබන්ධයෙන් අපගේ විරෝධය හා කණගාටුව ප‍්‍රකාශ…
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමන යිම් ජයශංකර් මහතා අද (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත භේරත්…
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති වන්නේ මහින්ද සමරසිංහයි. ඔහු හිටපු ඇමැතිවරයෙකු වන දේශපාලකයෙකි. එහි තුන්වන නිලධාරියා වන්නේ තාරක දිසානායකය. තාරක එස්.බී දිසානායකගේ පුත්‍රයාය. ලිපිකාරිණියක…
