ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ පැවසීය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදී සිදු විය.

නීතිඥ ශිරාල් ලක්තිලක,ජනාධිපති නීතිඥමෛත්‍රී ගුණරත්න, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ.

දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය, ඇතුලු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය හා එක්වී තිබේ.

Share.
Leave A Reply