මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කිරීමට පොලීසිය සමත්ව තිබේ.

සියලුම රැඳවියන් නැවත ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කර ඇත.

ආරක්ෂිත පියවරක් ලෙස රාගම පොලිස් බලප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 3කට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකයි.

Share.
Leave A Reply