“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” තේමාව යටතේ දූෂණයෙන් තොර, කාර්යක්ෂම සහ පාරදෘශ්‍ය රාජ්‍ය සේවයක් වෙනුවෙන් විශේෂ ජාතික වැඩසටහනක් අදින් ඇරඹේ!

විශේෂතා:

🗓️ කාලසීමාව: ජූලි 27 – ජූලි 31 (වැඩසටහන දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව)

අරමුණ: රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා දූෂණය පිටුදැකීම.

සූදානම: අද පෙ.ව. 9.00 ට සියලුම රාජ්‍ය ආයතනවල ‘සුපිලිපන් දිවුරුම’ ලබාදීම සහ ආචාර ධර්ම සංග්‍රහය එළිදැක්වීම.

ඔබටත් දූෂණයට එරෙහිව හඬ නැඟිය හැක!

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව QR කේත, Email, ලිපි හෝ දුරකථන ඔස්සේ direct පැමිණිලි කිරීමට පහසුකම් සලසා ඇත. මෙම පැමිණිලි පිළිබඳ නිරීක්ෂණය ජනාධිපති ලේකම් කාර්යාලයීය ඩිජිටල් පද්ධතියක් හරහා ඍජුවම සිදුවේ!  

Share.
Leave A Reply