ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා පිළිගනී. ඒ අනුව 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව, ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනේ. ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා නව කමිටුවක් කඩිනමින් පත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply