@කටුනායක ගුවන්තොටුපළේදී දැවැන්ත කුෂ් වැටලීමක්: 22 හැවිරිදි තරුණයෙක් සහ තරුණියක් කිලෝ 10කට අධික මත්ද්‍රව්‍ය සමඟ දැලේ
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය පෑලියගොඩ ගණිකා නිවාසය වටලයි: සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට
දිවයින පුරා මාරක රිය අනතුරු රැල්ලක්: පැය කිහිපයකදී සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි.
වීරඹුගෙදර සහ මිනුවන්ගොඩදී හෙරොයින් සහ අයිස් සමඟ තරුණයින් පිරිසක් කොටුවෙයි.
@මත්ද්‍රව්‍ය වැටලීම්
කුෂ් මත්ද්‍රව්‍ය: කටුනායක ගුවන්තොටුපලේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 552 ක් සමඟ 22 හැවිරිදි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් සහ අයිස්: වීරඹුගෙදර, කළුගමුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 120 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75 ක් සමඟ 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින්: මිනුවන්ගොඩ, මාබෝදල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 71 ක් සමඟ 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.නීති විරෝධී මත්පැන් සහ වෙනත් වැටලීම්
නීති විරෝධී මත්පැන්:
හලාවත, තිත්තකඩේ ප්‍රදේශයේදී මත්පැන් ලීටර් 93 ක් සහ ගෝඩා ලීටර් 620 ක් සමඟ 57 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොල්පිතිගම, වදුරැස්ස ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 78 ක් සමඟ 44 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගණිකා නිවාස වැටලීම: පෑලියගොඩ ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
@ මාරක රිය අනතුරු
@දෙහිඅත්තකණ්ඩිය ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීම
@58 හැවිරිදි කාන්තාවක්/අලව්ව/ලොරි රථයක් පාලනය කරගත නොහැකිව යතුරුපැදියක ගැටීම
@62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් /කෑගල්ල/යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම
@41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්/කුලියාපිටිය/ලොරි රථයක පදිකයෙකු ගැටීම
73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

