කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථාසාධක අරමුදල් (EPF) අංශය මගින් ලබාදෙන සේවාවන් සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස්කම් පහත පරිදි වේ:

වැදගත් නිවේදනය: බදාදා දින සම්බන්ධව

 

2026/03/18 දින සිට නැවත දැනුම් දෙන තෙක් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දැනටමත් බදාදා දින සඳහා වේලාවන් වෙන්කරගෙන ඇති සාමාජිකයින්ට, එම බදාදා දිනයෙන් පසු එළඹෙන ඉදිරි වැඩකරන දින 4 තුළ (බ්‍රහස්පතින්දා, සිකුරාදා, සඳුදා හෝ අඟහරුවාදා) අදාළ කාර්යාල වෙත පැමිණ තම සේවාවන් ලබාගත හැක.

ලබාගත හැකි සේවාවන්

මෙම සහනය පහත සඳහන් සේවාවන් සඳහා අදාළ වේ:

 

සේවක අර්ථාසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීම.

 

30% ප්‍රතිලාභ ලබා ගැනීම.

 

මියගිය සාමාජිකයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීම.

 

AH ලියාපදිංචිය සිදු කිරීම.

මෙම තීරණය ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් (රා.ආ.) විසිනි.

————————————————————————————————————————————————————————————————————————————————————————————————————————
*📍 විශේෂ නිවේදනය:*

වට්සැප් චැනලයහී දැක්වෙන දිස්ත්‍රික් සමූහයන් අතරින් ඔබේ දිස්ත්‍රික්කයට අදාළ සමූහයට පමණක් එක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

 

*🎓 ජනමාධ්‍ය ලෝකයට පිවිසෙන්නට ඔබට අගනා අවස්ථාවක්! 📚*

*🚀 මාධ්‍යවේදියෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න! 🎤🎥*

*සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන*

*“පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන” (Certificate in Introductory Media Communication Ethics)* සඳහා දැන් නවකයන් බඳවා ගැනේ.

 

✨ පුහුණු ක්ෂේත්‍ර:

 

⚖️ මාධ්‍ය නීතිය සහ ආචාර ධර්ම

 

💼 ව්‍යවසාය මූලික මාධ්‍ය පුහුණුව

 

🎤 වාර්තාකරණය සහ සම්මුඛ සාකච්ඡා

 

🎥 වීඩියෝ පුවත්පත් කලාව ( Videojournalism ) | වීඩියෝ නිර්මාණය සහ සංස්කරණය

 

📸 ඡායාරූප පුවත්පත් කලාව ( Photojournalism ) | ඡායාරූප නිර්මාණය සහ සංස්කරණය

 

 

📝 ලියාපදිංචි වන ආකාරය:

පහත සබැඳිය (Link) ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිස, “Media Studies Training” අංශයේ ඇති අයදුම්පත සම්පූර්ණ කර ඔබේ සාමාජිකත්වය තහවුරු කරගන්න.

🔗 https://newsandimage.org/media-studies-training/

 

📍 ඔබේ දිස්ත්‍රික්කයට අදාළ සමූහයට (Community) පමණක් එක්වන්න:

 

📢 නිරන්තර යාවත්කාලීන කිරීම් සඳහා අපගේ වට්සැප් චැනලය සමග එක්වන්න:

🔗 https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23

 

📞 වැඩි විස්තර සඳහා: 0703750478 | 0723930751 | 0713930751


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply