ඉන්ධන QR පද්ධතිය යාවත්කාලීන කිරීම සහ නව තීරණ

කොළඹ (2026 මාර්තු 15) – අද (15) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය නැවත හඳුන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නවතම යාවත්කාලීන කිරීම් මෙසේය:

පැරණි පරිශීලකයන්: මීට පෙර QR කේතය ලබාගත්, එහෙත් වාහනය හෝ දුරකථන අංකය වෙනස් නොකළ පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා නව QR කේතය යාවත්කාලීන කරගත හැක.

තොරතුරු වෙනස් වූවන්: වාහන හෝ දුරකථන අංක වෙනස් වූ පුද්ගලයන් සහ අලුතින් වාහන මිලදී ගත් අය මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී.

අත්‍යවශ්‍ය සේවා: කෘෂිකාර්මික කටයුතු සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධ විශේෂ තීරණ අද සවස් වරුවේ ගනු ලබන අතර, අද දිනය තුළම එම විසඳුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

———————————————————————————————

සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! 

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics) 

 

මාධ්‍ය අධ්‍යයන පුහුණුව | News & Image Organization

 

ඕනෑම අයකුට 2026 ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක. 

නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු 

👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි) 

🚨 Register Now — FREE ⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි 👉 දැන්ම ලියාපදිංචි වන්න!


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply