විපක්ෂයේ නායක තුමා ඇතුලු අප්පුහාමිලාගේ රෙදි ගලවයි.
නොහොච්චොලයේ චින කාර්මිකයන් 10ක් වැඩ. ඒක චීනෙක් මාසයකට රුපියල් ලක්ෂ 50 ක වැටුපක් මාසිකව අයෙක් ගන්නවා. දහ දෙනාට ලක්ෂ 50 ගානේ දෙන්න වෙලා. මාසයකට ජනතාවගේ බදු මුදලින් රුපියල් ලක්ෂ 500 ක්. මෙන්න අලුත්ම රතු දත්ත වාර්තාව බව මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසයි.
ලංකාවේ සිදුවූ මහා පරිමාණ ගල් අඟුරු වංචාව පිළිබඳව සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා සිදුකරන සුවිශේෂී හෙළිදරව්ව. මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ සිදුවූ අක්‍රමිකතා, ටෙන්ඩර් පටිපාටියේ දූෂණ සහ මේ පිටුපස සිටින බලවතුන් කවුද? ගල් අඟුරු ගනුදෙනුවලදී සිදුවූ සැබෑ පාඩුව.
වංචාවට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන.
මෙමගින් ජනතාවගේ විදුලි බිලට සිදුවූ බලපෑම.
රටේ අනාගත බලශක්ති අර්බුදයට මෙවැනි වංචා බලපාන අයුරු.
ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ විදුලියේ සුපිරි මොල වලට දැකින්නට නොහැකි බරපතල අපරාධය මෙන්න . කො ලංකා විදුලි ඉංජිනේරුවන් බුදි ද නිදි ද මෙක්ට උත්තරයක් නෑ.මේ උද්දලා පාරම් බානවා . තවම මේකට සාත්තරය සූත්තරය ගන්න දෙන්න ලංකාවේ ඉංජිනේරුවන් හොයා ගන්නා බෑ අපි තමයි වැඩිඩෝ කිය කියා මේන්න මේ උත්දලා අමුඩය නැතුවම චීනයට යනවා. ලැජ්ජයි. සහෝ විලි ලැජ්චයි.
චීන්නු මේ ආකාරයට වසර 16ක්ම මේ සෙල්ලම සිදු වෙලවා. අපේ ඉංජි නේවරුන් වටේ යනවා. මෙන්න අලුත්ම කතාව. චිනා දන්නා අපි ඉගෙන ගත්තේ නැති තාක්ෂණය මේ උන්දලා ඉගෙන ගන්නවත් දන්නේ නෑ මෙන්න අලුත්ම හෙළිදරව්වා.
විදුලියේ වැඩ බැරි ඉංජිනේරුවෝ සේවා මුර තුනක් හදාගෙන බොරුවට ජනතාවගේ සල්ලි ගසා කන ජාවාරමක් මේ සිද්දලා සිදු කරනවා. මේ අයට අදවන විට කොමිස් ගහන්න විදියක් නැතුව හූල්ලනවා.
ගල් අගුරු සම්බන්ධව තාක්ෂණික වාර්තා තියනවා. සමහර අවස්ථාවල වාර්තා පිළිගත නොහැකියි. මෙය පිළිගත යුතුයි. නමුත් ගල් අගුරුවලට මුවා වෙලා ජනතාව රවටන මුවා කතාන්දරවලට විපක්ෂය කටයුතු කරන්න උවමනාවක් නෑ.
මහජන උපයෝගිතා කොමිසමට ලක්විජය විදුලි බලාගාරයට වාර්තාවක්වත් හදන්න බෑ. මෙන්න තත්ත්වය. දැන් සතුටු ද? තාක්ෂණික වාර්තා සම්බන්ධයෙන් ගැටළු තියනවා. මෙහෙම තියෙද්දි මහ ලොකුවවට මහජන කොමිසම් සභාව වාර්තා ජනතාවට ඉදිරිපත් කරනවා. මේක වැරදියි.

