මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම්
සම්බන්ධපයන් ශ්‍රී ලංකාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ මාධය සාකච්ඡාවක් අද(02) රජයේ
ප්‍රවෘත්තති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඒ සඳහා සෞඛ්‍ය සහ ජනමාධය අමාතය, අමාතය
මණ්ඩලයේ මාධය ප්‍රකාශාක වෛද්‍ය නලින්ද ජයතිසේස මහාතා ලංකා ඛ්‍නිජ පතල් නීතිගත සංසේථාවේ
සභාපති ඩී.පේ.ඒ.එසේ.ද එසේරාජකරුණා මහාත සහාභාගී වූ .
මෙම අවසේථාවට අදාළ දර් න ස ඡායාරූෙ ෙ ත සබැඳිය තුළින් ලබාගත ැකිය.
Link – Link – https://www.vishmithacloud.com/s-sX7v4b6O
කඩුගන්නාව වාර්තාකරු
කොලින් හරිෂ්චන්ද්‍ර
