Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp මූල්යමය පරිත්යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 25ක මූල්යමය පරිත්යාගයක් සිදු කරනු ලැබීය. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්තනි පෙරේරා මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වන ලදී. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්යාධිකාරි ඒ. එම්. අරීෆ්, ප්රධාන මූල්ය නිලධාරී ටී. ඩී. රසිකා ප්රබෝධිනී, සහකාර සාමාන්යාධිකාරි (අලෙවි) කසුන් කුරුදුකුඹුර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post Views: 128
සෞඛ්ය අමාත්යාංශයේ “එදා වේල” ප්රතිපත්තිය ඩෙංගු මාරයාගෙන් රට බේරා ගැනීමට ප්රමානවත් නෑ ! වෛද්ය වමිල් විජේසිංහ කියයි.28 October 2026
ආණ්ඩුව ඉවරයි! සජිත්ගේ ආණ්ඩුවක් ඒනවා සියයට ලක්ෂයක් විශ්වාසයි! බොරුවෙන් බලයට පැමිණි ආණ්ඩුව ජනප්රියතාවය අහිමිව අමාරුවක, එස්. එම්. මරික්කාර් පවසයි.28 October 2026