ආපදාවෙන් මාර්ග 315ක් විනාශයට පත් වු අතර එම මාර්ග වලින් මෙවන විට 288ක් සකස් කර ගමනාගමන කටයුතු වලට පහසුකම් සපයා දී ඇති බව රජය කියයි.
ඉතිරි මාර්ග කොටස් කැඩි යෑම අතරේ ගත් කළ මාර්ග 27ක වැඩ අවසන් වෙමින් පවතන බවත් ඉතිරි මාර්ග කොටස් හැකි ඉක්මනින්ම සකස් කරන්නට පියවර ගන්නා බව රජය කියයි.
රටපුරා පාලම් 40ක් පමන විනාශයට පත් වු අතර මේවන විට පාලම් 15ක් යළි සකස් කර ඇති බවත් තවත් පාලම් 10කවැඩ මේවන විට නිම වෙමන් පවතින බවත් ඉතිරිපාලම් සියල්ම හැකි ඉක්මනිම් සකස් කර න බව කොළඹ පැවති මාදය හමුවක දී අදාල රාජ්ය නිලධාරිහු පැවසුහ.

