දැවැන්ත විදුලි අර්බුදයක පෙර නිමිති? ඉංජිනේරු සංගමයෙන් රජයට අවසන් නිවේදනයක්!
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ ලිපියක් මගින් විදුලිබල ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බරපතල අර්බුදයක් පවතින බව පෙන්වා දෙමින් අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. කටයුතු නිවැරදි නොකළහොත්, මෙම තත්ත්වය රටේ බලශක්ති ක්ෂේත්‍රය කඩාවැටීමට හා ජාතික ආර්ථිකය බිඳවැටීමට පවා හේතු විය හැකි බව ඔවුහු අවධාරණය කරති.
වැඩි විස්තර සඳහා
https://thenews.lk/2025/10/04/cebeu/
ගවේෂණාත්මක සත්‍යය සවිස්තරව..!
ThenewsLk WhatsApp group link
https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
https://www.facebook.com/share/p/17gdQPFsKz/ *දැවැන්ත විදුලි අර්බුදයක පෙර නිමිති? ඉංජිනේරු සංගමයෙන් රජයට අවසන් නිවේදනයක්!* ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ ලිපියක් මගින් විදුලිබල ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බරපතල අර්බුදයක් පවතින බව පෙන්වා දෙමින් අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. කටයුතු නිවැරදි නොකළහොත්, මෙම තත්ත්වය රටේ බලශක්ති ක්ෂේත්‍රය කඩාවැටීමට හා ජාතික ආර්ථිකය බිඳවැටීමට පවා හේතු විය හැකි බව ඔවුහු අවධාරණය කරති. වැඩි විස්තර සඳහා https://thenews.lk/2025/10/04/cebeu/ ගවේෂණාත්මක සත්‍යය සවිස්තරව..! ThenewsLk WhatsApp group link https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
