අධා්‍යාපන ක්ෂේත්‍රය තුළ විශේෂ අවශාතා සගිතව පළමු වසරට ඇතුළත්‌ කෙරන ළමුන්‌ ප්‍රතික්ෂේප වීමේ අවස්ථා මෙන්ම විදුහල්පතිවරුන්‌ හා ගුරුවරුන්‌ එම දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ සංවේදී නොවීම හේතුවෙන්‌ චිවිධ ගැටළුවලට මුහුණ දෙන බවත්‌, නීතිමය රාමුවක්‌ සකස්‌ වී තිබුණද අදාළ නිලධාරීන්‌ ඒ සම්බන්ධයෙන්‌ දැනුවත්වීමක්‌ පිළිබදව සාමාජික ජාතික සභාව සභාවේ අවධානය යොමුවී තිබේ.

මේ පිළිබඳ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ මේ පිළිබඳ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (2024.07.11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ

Share.
Leave A Reply