Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp අකුරන මිලානෝ හෝටලය උදෑසන හටගත් ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ල විනාශ වේ. එම ගොඩනැගිල්ලේ උඩ මහලේ international පාසලක්ද පවත්වාගෙන යයි. එයද ගින්නෙන් විනාශ වී තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සටහන –කොලින් හරිෂ්චන්ද්ර Post Views: 96